දුම්රියේ අප්‍රකට විත්ති
දුම්රිය ඉතිහාසයේ මෙතෙක් ග්රන්ථ ගත නොවූ සිදුවීම් රැසක් ගැන අනාවරණය කරෙන, කිසිදු ප්‍රකාශන මාධ්‍යක් තුළින් මෙතෙක් ඔබ නොදුටු ඡායාරූප ද රැසක් අන්තර්ගත මාහැඟි තොරතුරු සමුදායක් අන්තර්ගත කෘතියකි.
කතෘ - නලින් අබේසිංහ
A5 ප්‍රමාණයේ අනර්ඝ ඔප කඩදාසියෙහි මුද්‍රණය කර ඇත.
පිටු 200යි.
දුම්රිය ඉතිහාසය හා සම්බන්ධ වර්ණ සහ කළු සුදු ඡායාරූප සියයකට අධිකයි.
මිල රු. 800/=
දිවයින පුරා සියලුම සරසවි පොත්හල් - ලුමිනෙක්ස් පොත්හල් (පානදුර/ කලුතර /මොරටුව/ කෑගල්ල සහ අම්බලන්ගොඩ) - මරදාන සූරිය පොත්හල - මරදාන සුරස පොත් හල - බොරැල්ල සදීපා පොත් හල සහ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර Grantha.lk වෙතින් මිලදී ගත හැක.
Lazaretto (ලසරටෝ) ...ඉස්සර අපේ දුම්රියේ අක්‍රිය හෝ දෝෂ තත්වයන්ට පත්වූ දුම්රිය උපාංග තාවකාලිකව ස්ථානගතකර තබන තැනක් තිබුණා. මේ තැන හැදින්වුනේ Lazaretto Siding යනුවෙන්. මේ තැන එක්රැස් කෙරෙන අබලි දේවල් ඉඳහිට දුම්රියක් ලෙස සකස් කර රත්මලාන දුම්රියවැඩපල වෙත ගෙනගොස් තිබෙනවා. එලෙස දුම්රියේ වැඩකට ඇති නැති මෙන්ම අලුත් පරණ හැම කුණු කන්දල් ගොඩක්ම පටවාගෙන යන දුම්රිය "ලසරටුව" නමින් හැඳින්වුවා. ලසරටුව බ්ලොග් පිටුවත් දුම්රියේ හැම කුණු කන්දලයක්ම පැටවෙන තැනක්..කෝච්චි වල කුණු කන්දල් හොයන්න ගොඩවදින්න ලසරටුවට..
Friday, August 17, 2018
Subscribe to:
Post Comments (Atom)
කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ගල්කිස්සේ වැලි සයිඩිම - Sand Siding, Mount Lavinia
ගල්කිස්ස වෙරළ තීරය ගැන මෑතක වැඩි වශයෙන් කතාබහක් ඇතිවුනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෘතීමව වැලි පිරවීමෙන් වෙරළ තීරය පුළුල් කිරීමේ ව්...
-
ගල්කිස්ස වෙරළ තීරය ගැන මෑතක වැඩි වශයෙන් කතාබහක් ඇතිවුනේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෘතීමව වැලි පිරවීමෙන් වෙරළ තීරය පුළුල් කිරීමේ ව්...
-
දුම්රියේ යන එන ඔබට දුම්රිය ස්ථානයක නාම පුවරුව බොහොම හුරු පුරුදු සාමාන්‍ය දෙයක්. නමුත් එහි දුම්රිය ස්ථානයේ නාමයට අමතරව තවත් තොරතුරු කිහි...

කියවලා බැලුවා
ReplyDeleteනියම පොතක්. රේල්ලුවේ අතීතය තුලින් වර්ථමානය විදහාපාන අගය කල යුතු ග්‍රන්ථයක් කීවොත් නිවැරදි.
පුළුවන් නම් ඒකෙ තියෙන දුම්රිය ප්‍රවේශපත්‍ර වර්ග එකතුකර ගන්න පුළුවන් ක්‍රමයක් කියන්න.